බාලදක්ෂ නායකයින් සදහා අදියර 5 යටතේ වන උසස් පාඨමාලාවක් ක්රියාත්මක කරනු ලැබේ. මෙම පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් පසුව බාලදක්ෂ ආචාර්යවරුන් වෙත ලී පදක්කම නම් සම්මානය පිරිනමනු ලැබේ. මෙම පාඨමාලාව එනිසා ලී පදක්කම් පාඨමාලාව ලෙස හදුන්වනු ලබන අතර පාඨමාලාව ජාතික පුහුණු කිරීමේ මණ්ඩලය විසින් ක්රියාත්මක කරන විධිමත් පුහුණු ක්රමවේදයක් යටතේ සිදුවේ . වයස අවු. 18 සම්පූර්ණ වීමෙන් පසු පළමු අදියර පාඨමාලාවකට සහභාගී විය හැකි අතර ලී පදක්කම දිනා ගැනීම සදහා වන අදියරයන් පහත පරිදි වේ.
ලී පදක්කම දිනා ගැනීමෙන් පසු සම්බන්ධවිය හැකි අනෙකුත් පාඨමාලා
No comments:
Post a Comment